ශ්‍රී ලංගම හෙවත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යනු මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ ඉතා විශාල කාර්යභාරයක් ඉටු කරන රාජ්‍ය ආයතනයකි. වර්තමානය වන ඩිට බස්රථ ආසන්නව දසදහසෛන් සහ ඒවා පාලනය කරන ඩිපෝ 113කින්ද සමන්විත ශ්‍රී ලංගමය මනා සේවාවක් මහජනතාව වෙත සපයයි. ජනතාවගෙන් ගමන් මිතුරා වන ශ්‍රීලංගමහි බස්රථ සහ ඒවා ධාවනය වන මාර්ග පිළිබඳ සටහන ඔබ වෙත අප මෙම පිටුවෙන් ගෙන එන්නෙමු.
ඉහත කී ඩිපෝවන් පරිපාලනය පහසුව තකා ප්‍රාදේශීය කාර්යාල කිහිපයක් යටතේ පාලනය වන ආකාරයක සකසා ඇත. එම ප්‍රාදේශීය කාර්යාල සහ ඩිපෝවන් පහත පරිදි දැක්විය හැක.
(ඩිපෝවෙහි නම මත ක්ලික් කිරීමෙන් එම ඩිපෝවෙහි බස්රථ සහ සේවාවන් පිළිබඳ දැනගත හැකිය)
•• කොළඹ ප්‍රාදේශීය කාර්යාලය - Colombo Regional Office
- Central Bus Stand - මධ්‍යම බස්රථ කාර්යාලය - CBS
- අංගොඩ - Angoda - AG
- Rathmalana - රත්මලාන - RL
- Moratuwa - මොරටුව - MR
- Homagama - හෝමාගම - HG
- Katubedda - කටුබැද්ද - KTB
- Kesbewa - කැස්බෑව - KB
- Meethotamulla - මීතොටමුල්ල - MM
- Maharagama - මහරගම - MH
- Mattakkuliya - මට්ටක්කුලිය - MK
- Talanngama - තලංගම - TL
- Udahamulla - උඩහමුල්ල - UM
•• මහනුවර ප්‍රාදේශීය කාර්යාලය - Kandy Regional Office
- Kandy South - මහනුවර දකුණු - KS
- Kandy North - මහනුවර උතුරු - KN
- Matale - මාතලේ - ML
- Theldeniya - තෙල්දෙණිය - TD
- Udadumbara - උඩුදුම්බර - UD
- Wattegama - වත්තේගම - WG
- Yatinuwara - යටිනුවර - YT
•• ගම්පහ ප්‍රාදේශීය කාර්යාලය - Gampaha Regional Office
- Negambo - මීගමුව - NB
- Divulapitiya - දිවුලපිටිය - DP
- Gampaha - ගම්පහ - GM
- Ja-Ela - ජා-ඇල - JL
- Krindiwela - කිරිඳිවැල - KD
- Kelaniya - කැළණිය - KE
- Kadawatha - කඩවත - KW
- Nittambuwa - නිට්ටඹුව - NT
- Welisara - වැලිසර - WS
•• කළුතර ප්‍රාදේශීය කාර්යාලය - Kaluthara Regional Office
- Kaluthara - කළුතර - KT
- Aluthgama - අළුත්ගම - AL
- Horana - හොරණ - HR
- Mathugama - මතුගම - MG
- Panadura - පානදුර - PN
•• නුවරඑළිය ප්‍රාදේශීය කාර්යාලය - NuwaraEliya Regional Office
- NuwaraEliya - නුවරඑළිය - NE
- Gampola - ගම්පොළ - GP
- Walapane - වලපනේ - WLP
- Hanguranketha - හඟුරන්කෙත - HK
- Hatton - හැටන් - HT
- Nawalapitiya - නාවලපිටිය - NW
- Kothmale - කොත්මලේ - Kothmale - KOT
•• රුහුණු ප්‍රාදේශීය කාර්යාලය - Ruhuna Regional Office
- Kataragama - කතරගම - KTG
- Matara - මාතර - MT
- Galle - ගාල්ල - GL
- Ambalangoda - අම්බලන්ගොඩ - AB
- Ambalantota - අම්බලන්තොට - AT
- Hakmana - හක්මණ - HM
- Akuressa - අකුරැස්ස - AK
- Koggala - කොග්ගල - KOG
- Elpitiya - ඇල්පිටිය - EP
- Tangalle - තංගල්ල - TG
- Udugama - උඩුගම - UG
•• උතුරු ප්‍රාදේශීය කාර්යාලය - North Regional Office
- Jaffna - යාපනය - JF
- Kilinochchiya - කිලිනොච්චිය - KC
- Mannar - මන්නාරම - MN
- Karainagar - කරෙයිනගර් - KR
- Mullaithivu - මුලතිව් - MV
- Vavuniya - වව්නියාව - VV
- PointPedro - පේදුරුතුඩුව - PPD
- Trincomalee - ත්‍රිකුණාමලය - TM
- Ampara - අම්පාර - AM
- Battikaloa - මඩකලපුව - BT
- Kaththankudy - කාත්තන්කුඩි - KKY
- Kaluwanchikudy - කලුවංචිකුඩි - KWY
- Akkaraipattu - අක්කරපත්තුව - AKP
- Eravur - එරාවූර් - EVR
- Kalmunai - කල්මුණේ - KM
- Muttur - මූතූර් - MU
- Valachcheni - වාලච්චේන - VC
- Pothuvil Sub - පොතුවිල් උප - PVL
- Kinniya Sub - කින්නියා උප - KNY
- Rideethanna Sub - රිදීතැන්න උප - RTA 🚫
•• රජරට ප්‍රාදේශීය කාර්යාලය - Rajarata Regional Office.
- Anuradhapura - අනුරාධපුර - AP
- Polonnaruwa - පොළොන්නරුව - PL
- Kanthale - කන්තලේ - KNT
- Dambulla - දඹුල්ල - DB
- Horowpothana - හොරොව්පොතාන - HP
- Kebithigollewa - කැබිතිගොල්ලෑව - KBG
- Kekirawa - කැකිරාව - KK
•• ඌව ප්‍රාදේශීය කාර්යාලය - Uva Regional Office - URO
- Badulla - බදුල්ල - BD
- Mahiyanganaya - මහියංගණය - MY
- Keppetipola - කැප්පෙටිපොළ - KPP
- Bandarawela - බණ්ඩාරවෙල - BW
- Bibila - බිබිල - BB
- Dehiattakandiya - දෙහිඅත්තකණ්ඩිය - DAK
- Monaragala - මොණරාගල - MON
- Wellawaya - වැල්ලවාය - WW
- Thanamalwila - තණමල්විල - TW
- Siyambalanduwa Sub - සියඹලාණ්ඩුව උප - SBD
- Kegalle - කෑගල්ල - KL
- Rambukkana - රඹුක්කන - RB
- Mawanella - මාවනැල්ල - MW
- Deraniyagala - දැරණියගල - DR
- Rathnapura - රත්නපුර - RP
- Awissawella - අවිස්සාවේල්ල - AV
- Embilipitiya - ඇඹිලිපිටිය - EMB
- Godakawela - ගොඩකවෙල - GW
- Balangoda - බලංගොඩ - BG
- Kalawana - කළවාන - KLW
•• වයඹ ප්‍රාදේශීය කාර්යාලය - Wayamba Regional Office
- Kurunegala South - කුරුණෑගල දකුණු - KGS
- Kurunegala North - කුරුණෑගල උතුරු - KGN
- Galgamuwa - ගල්ගමුව - GG
- Wariyapola - වාරියපොල - WR
- Chilaw - හලාවත - CL
- Puttalam - පුත්තලම - PT
- Alawwa - අලව්ව - AW
- Giriulla - ගිරිඋල්ල - GU
- Wennappuwa - වෙන්නප්පුව - WP
- Kuliyapitiya - කුලියාපිටිය - KP
- Maho - මහව - MHO
- Nikaweratiya - නිකවැරටිය - NK
Sri Lanka Passenger Transport Service
No comments:
Post a Comment